Skip to main content

Posts

Featured posts

ලකී පැචර් භාවිතයෙන් ඇන්ඩ්‍රොයිඩ් ගේම් එකක් හැක් කරමු

                      හායි කොහොමද ඔයාලට,  මම අද කතා කරන්න හදන්නේ ලකී පැචර් ඇප් එක පාවිච්චි කරලා ඇන්ඩ්‍රොයිඩ් ගේම් එකක් හැක් කරන විදිය.  ගේම්ස් හැක් කරනවට අමතරව මේ ඇප් එකෙන් ගොඩක් දේවල් අපට කරන්න පුලුවන්. ඒ දේවල් ගැන අපි ඉදිරි පෝස්ට් වලින් කතා කරමු.  හරි අපි මේ වැඩේ කරන්න කලින් මේ ලකී පැචර් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න ඕන. ඇප් එක ප්ලේ ස්ටෝර් එකේ නැහැ. ඒ නිසා මම මේ පහල දීලා තියෙන ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. Download Lucky Patcher   හරි දැන් ඔයාලා ලකී පැචර් ඩවුන්ලෝඩ් කරගත්තනේ. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඒ ඩවුන්ලෝඩ් කරගත්ත ලකී පැචර් ඒපීකේ ෆයිල් එක ඉන්ස්ටෝල් කරගන්න.  හරි දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ ඉන්ස්ටෝල් කරගත්ත ලකී පැචර් ඇප් එක ඕපන් කරගෙන පහල ස්ක්‍රීන්ශොට් එකේ තියෙනව වගේ ඔයාලට හැක් කරන්න ඕන ගේම් එක ටච් කරලා සිලෙක්ට් කරගන්නයි. හරි දැන් ඔයාලා මේ ගේම් එක සිලෙක්ට් කරගත්තම මේවගේ ඔප්ශන්ස් ලිස්ට් එකක් එයි. දැන් ඔයාලට පේනවා ඇති මේ ලිස්ට් එකේ තියෙනව ' Open menu of patches' කියලා,  ඔයාලා මේ ඔප්ශන් එක ටච් කලාම ඔයලට එ

Latest Posts

නිවැරදිව ස්මාර්ට් ෆෝන් බැටරිය කැලිබ්‍රේට් කරමු

ඔයාලට උදව් වෙන Tech Hacks 6ක් මෙන්න

ෆේස්බුක් අකවුන්ට් එකක් ඩිලීට් කරන්නේ මෙහෙමයි.

ඔයාගේ Phone එක Original ද?