ඔයාලට උදව් වෙන Tech Hacks 6ක් මෙන්න

#1. Google "[food] vs [food]" - කෑම වර්ග දෙකක පෝෂණ මට්ටම් සන්සන්දනය කරන්න.


#2. ඔයාගේ TV එකේ Remote එක වැඩ කරනවද කියලා විෂ්වාස නද්ද? එහෙනම් ඕනම කැමරාවක් අරන් Remote එක කැමරාවට හරවලා Remote එකේ ඕනම Button එකක් Press කරන්න. ඔයාට දැනගන්න පුළුවන් වෙයි ඒක වැඩ කරනවද කියලා.



#3. sleepyti.me ඔයාට උදව් කරයි, ඔයා නිදාගන්න හොදම වෙලාව සහ ඇහැරෙන්න ඕන හොදම වෙලාව දැනගන්න.


#4. ඔයා ලඟ අමුද්‍රව්‍ය තියෙනවද? ඒවගෙන් උයන්න පුළුවන් කෑම මොනවද කියලා දැනගන්න supercook.com ඔයාට උදව් කරයි.



#5. sumopaint.com Photoshop මෘදුකාංගයේ නොමිලේ​  නිකුත් කරලා තියෙන Online පිටපත.




#6. ඔයාගේ​ Laptop එක Overheat වෙනවද? එහෙනම් ගෑරුප්පු දෙකක් පහලින් තියන්න.




Comments