ඔයාගේ Phone එක Original ද?

හායි කොහොමද ඔයාලට.. මේක තමයි මගේ පලවෙනි Post එක. මම හිතුවා මේ Post එකෙන් ගොඩක් අයට ගටලුවක් වෙලා තියෙන දෙයක් ගැන කතා කරන්න. ඒක තමයි අපේ ඵොනෙ එක OriginalFake ද කියල හොයගන්න විදිහ. මොකද ඔයාල අලුත් ෆෝන් එකක් මිලදී ගන්නකොට ඒක දැනගෙන ඉන්න එක ඔයාලට උපකාරී වෙයි කියල මම හිතනව. අපි බලමු මේක කොහොමද කරන්නෙ කියලා.
  1. ඉස්සෙල්ලම ඔයාලගෙ ෆෝන් එකේ Dial Pad එකට යන්න. ඊට පස්සේ *#06# කියලා ඩයල් කරන්න
  2. දැන් ඔයාලට අංක 15ක් තියෙන කෝඩ් එකක් එයි ඒකට කියන්නෙ IMEI number කියලා
  3. දැන් අපිට කරන්න තියෙන්නෙ පොඩි දෙයක් විතරයි. ඒ IMEI number එකේ 7 වෙනි සහ වෙනි අංක දෙක බලන්න්. ඔයාලට පහල උදාහරණය බැලුවම ඒක තවත් තේරුම් ගනියි. 


  039571005793491


අපි දැන් බලමු අපේ ෆෝන් එක Original ද නැද්ද කියලා.


ඉහල වගුවට අනුව ඔයාට පුලුවන් ඔයාගේ ෆෝන් එක Original ද නෑද්ද කියලා බලාගන්න​.

Post එක ගැන අදහස් සහ ගැටලු comment කරන්න.  තවත් post එකකින් මුනගැහෙමු. 




Comments